*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

IMF සමග තවදුරටත් එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා – ජනපති ගෝඨාභය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් එක්ව කටයුතු කිරීමට තමන් තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම අරමුදලේ නියෝජිතයින් සමග ඊයේ (15) පැවති සාකච්ඡාවෙන් අනතුරුව එහි වාසි – අවාසි පිළිබඳ සලකා බලා තමන් මෙම තීරණයට එළඹුණු බවයි ඒ මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය වාරික සහ ස්වෛරීත්ව බැඳුම්කරවලට ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් සකසා ගැනීම මෙහි අරමුණ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද දින ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය අතරේදී ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan