Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
දේශපාලන පුවත්
21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ
විදෙස්
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
දේශපාලන පුවත්
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
විමල් වාසු ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්න සැරසෙයි
දේශපාලන පුවත්
UN
-
March 16, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ කිහිපයක්ම තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සර්ව පාක්ෂික සමුළුව මාර්තු 23 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.
අපි ආවේ මේ දුර්දාන්ත ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්නයි – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 16, 2022
දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳින බවත් ජනතාවට තවත් මේ දුක උහුලන්නට දෙන්නට බැරි බවත් ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුව නිසා වහාම මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි . තමන් මෙම දැවැන්ත විරෝධතාව ආරම්භ කළේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට බව ද ඒ මහතා කීය.
විමල් බොරු ගොතමින් බැසිල්ගේ චරිතය කළු කර පෙන්නලා ආණ්ඩුවට ගහනවා – පතිරණ (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 16, 2022
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කරමින් සිටින්නේ බොරු ගොතමින් බැසිල් රාජපක්ෂ නම් චරිතය කළු කර පෙන්වමින් ආණ්ඩුවට පහර ගැසීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
මහ බැංකු අධිපතිව ඉවත් කිරීමට සැරසෙන බවට පළවන පුවත සත්‍යක්ද?
දේශපාලන පුවත්
ASK
-
March 15, 2022
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ඉංග්‍රීසි පුවත් පතක පළව තිබෙන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව...
බැසිල් මහත්තයෝ, මාස හයකටවත් ගෙදර යන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඉල්ලයි !
දේශපාලන පුවත්
RN
-
March 15, 2022
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වූ පසුව එතෙක් තිබුණු දේ පවා නැතිවුණු බවක් ජනතාව පවසන බවත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමට උදව් කළ අයට පවා හෙණ ඉල්ලන තැනට අද ජනතාව පත්ව ඇති බවත් නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
1
...
1,446
1,447
1,448
...
1,493
Page 1,447 of 1,493
Popular
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
RN
-
November 8, 2025