දේශපාලන පුවත්

මේ දුර්දාන්ත ආණ්ඩුව පන්නන්න 15 වෙනිදා ලක්ෂ ගණනින් කොළඹට එන්න – සජිත් (VIDEO)

වර්තමාන ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම ජනතාව ඇන්දවීම සහ තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම උදෙසා මාර්තු 15 වෙනිදා ලක්ෂ ගණනින් කොළඹට පැමිණෙන ලෙසද ලෙස ආරාධනා කළේය.

විමල්ට, ගම්මන්පිලට ජීවිත තර්ජන ? අගමැතිගේ නියෝගයෙන් තවදුරටත් කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් !

කැබිනට් ඇමති ධුර අහිමි වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, කැබිනට් ඇමතිවරයෙකුට ලබාදෙන මට්ටමේ ආරක්ෂාවක් සඳහා තවදුරටත් හිමිකම් කීමේ අවස්ථාව හිමිව තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙන්නේ අදාල මන්ත්‍රීවරුන් දෙදෙනොට මෙතෙක් ලබාදුන් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙසයි.

ආණ්ඩුවෙන් හෝ පොහොට්ටුවෙන් වෙන්වීමේ තීරණයක ශ්‍රීලනිපය නෑ – ඇමති දයාසිරි

ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව වෙනම මැතිවරණවලට තරගවැදීමේ හෝ තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් එළඹ නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

තෙල් අර්බුදයක් තිබුණේ නෑ. දේශපාලන අවබෝධයක් නැති ඇමතිගේ ප්‍රකාශ නිසා ජනතාව කලබල වුණා – මහින්ද (VIDEO)

ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් නොතිබුණු බවත් ජනතාව කලබලයට පත්ව පෝලිම්වල එකතු වීමට හේතුවුණේ පළපුරුද්දක් නොමැති, දේශපාලන අවබෝධයක් නොමැති උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ප්‍රකාශ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔළුගෙඩි මාරුවකින් නෙවෙයි ජනතා ඡන්දයෙන් ආණ්ඩුව පෙරළනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

වර්තමාන ආණ්ඩුව මේ රට කොතරම් අගාධයකට තල්ලු කොට ඇත්දැයි කිවහොත් 2019 මේ පාලකයින් ගෙනා "සෞභාග්‍යයේ දැක්ම" පොත කියවන්නට සිදු වී ඇත්තේත් කුප්පි ලාම්පු එළියෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Popular

spot_imgspot_img