Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විශේෂාංග
වත්තල ඔගස්ටීන් ….
ක්‍රීඩා
දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ
කටකතා
අපි ආවේ රටේ ප්‍රශ්න අවුරුද්දකින් විසඳන්න නෙවෙයි. අපේ ප්‍රතිපත්ති දීලා තියෙන්නෙ අවුරුදු 5කට – ඇමති කෞෂල්‍යා
පුවත්
අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න
ඇත්ත හොයන්න බැරිනම් බොරු නොකර යුනිෆෝම් ගලවලා දාලා ගෙදර යන්න – කාදිනල් හිමි පොලීසිය නිරුවත් කරයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 13, 2022
බොරැල්ල දේවස්ථානයක තිබී සොයා ගැනුණු බෝම්බය කුමන්ත්රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකයක් පවතින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.
අපේ ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැත්නම් තීරණයක් ගන්න – මෛත්‍රීගේ ආණ්ඩු විරෝධයට අදත් SLPP යෙන් ප්‍රතිචාර (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 13, 2022
මෛත්‍රීපාල සිරිසේන මහතා යනු වරක් ආප්ප කා ආප්ප දිරවීමටත් පෙර කළ දේවල් ගැන දන්නා හෙයින් පැහැදිලිවම කීමට ඇත්තේ වැරදි ලෙස විවේචනය කිරීම නතර කර තීන්දුවක් ගෙන එම තීන්දුව අනුව කටයුතු කරන ලෙස යැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ඉවසලා ඉන්න කන්න දෙක තුනක් ගියාට පස්සෙ කාබනික ගොවිතැන සාර්ථක වෙනවා සත්තයි ! – මහින්දානන්ද
දේශපාලන පුවත්
UN
-
January 13, 2022
කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල ක්‍රමවත් අධ්‍යයනයකින් පසුව ආරම්භ කළ වැඩපිළිවෙලක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීම එහි අරමුණ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.
ලොක්කන්ට දැන් අපිව අමතකයි – ජොනී සමග උරණ වූ ධනසිරිගෙන් ආඩපාලියක්
කටකතා
RN
-
January 13, 2022
කෝටි ගණන් වියදම් කරගෙන, ඡන්ද හිඟමනේ ගොස් මහන්සි වී ආණ්ඩුවක් පිහිටවූ පසුව ආණ්ඩුවේ ලොක්කන්ට තමන්ව අමතක වී ඇති බවත් එය ඉතාම කණගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා පවසයි.
කලකට පසු රනිල්ගෙන් “ගැලපෙන” වැඩක් …
කටකතා
RN
-
January 13, 2022
හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 08 වනදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේ වේදිකා ගතවූ වේදිකා නාට්‍යයක් නැරඹීමට ගොස් තිබිණි.
1
...
1,473
1,474
1,475
...
1,488
Page 1,474 of 1,488
Popular
වත්තල ඔගස්ටීන් ….
RN
-
November 4, 2025