Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !
දේශපාලන පුවත්
නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්
දේශපාලන පුවත්
76 වසරක මොන සාපයක්වත් නෑ. සෞඛ්‍ය දත්තම ඒකට සාක්ෂියි – විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කියයි
තීරු ලිපි
හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?
තම පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනීමට පියුමි හංසමාලි අධිකරණයේ පිහිට පතයි !
කටකතා
RN
-
February 14, 2025
ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයට අදාළ නඩුව අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 04 හමුවේ මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබිණි. එහිදී...
අපේ කටවල් වහන්න හදන්න එපා. මේ ඉරිදාත් ලයිට් කපනවද කියන්න – සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
ASK
-
February 14, 2025
කොළඹ LNW:විදුලි බිද වැටීම දිගටම සිදු වෙනවාද? දේශපාලන පළිගැනීම් දිගින් දිගටම සිදුවෙනවාද? යන ගැටලුවලට උත්තර අවශ්‍ය බව අද (14) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
මොන සන්ධාන ගැහුවත් ඉල්ලන්නේ අපිත් එක්ක නම් ජන්දෙට යන්නේ ටෙලිෆෝන් එකෙන් – කිරිඇල්ල
දේශපාලන පුවත්
ASK
-
February 14, 2025
කොළඹ LNW:කවුරු කොහොම සන්ධාන හැදුවත් සමඟි ජන බලවේගය සමඟ සන්ධානයකට අතුල්වෙන්නේ නම් ජන්දයට ඉදිරිපත් විය යුතු වන්නේ දුරකථනය ලකුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්...
රනිල් පරාජිතයින් යළි කැඳවයි – මෛත්‍රීත් ඇවිත්!
දේශපාලන පුවත්
ASK
-
February 14, 2025
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (12) රාත්‍රියේ දෙවන වරටත් පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ පිරිස් කැඳවා තිබුණි. කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී එම හමුව සංවිධානය...
ඉතිහාසයේ හොඳම සිංහල අවුරුද්ද මෙදා සැරේ භුක්ති විඳිනවා – මාලිමා මන්ත්‍රී උපුල්
දේශපාලන පුවත්
RN
-
February 14, 2025
සටහන - රුවන් නෙළුගොල්ල විදුලි බලය බිඳවැටීම වැනි කුඩා සිද්ධියක් ඇතිවූ විටත් ලොකු විවේචනයක් ගෙන ඒමට ඇතැම් විපක්ෂ කණ්ඩායම් කටයුතු කළත් එම තත්වය කඩිනමින් කළමනාකරණය...
1
...
295
296
297
...
1,509
Page 296 of 1,509
Popular
පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !
RN
-
November 22, 2025