දේශපාලන පුවත්

පියුමි හංසමාලිට කාලි වැහෙයි ?

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි පසුගිය දිනවල වඩාත්ම කතාබහට ලක්වුණේ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනයක් හින්දා. පියුමිට විරුද්ධව ඒ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

මාධ්‍යවේදී කසුන්ට සහ ගෝල්ෆේස් අරගලකරුවන්ට මාලිමා මන්ත්‍රීවරු දෙන්නෙක්ගෙන් නින්දිත ප්‍රතිචාර

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු පසුගිය සමයේ සිදුවූ මාධ්‍ය මර්දනයටත් අනෙකුත් අපරාධවලත් එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ දිගින් දිගටම හඬ නඟන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට එරෙහිව නින්දිත...

ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටුකිරීමට අපි සූදානම්.අවශ්‍ය නම් අළුතෙන්ම නඩුත් පවරනවා – අගමැති

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් චෝදනා වලින් නිදහස් කිරීමට නීතිපතිවරයා කර තිබෙන නිර්දේශයෙන් පසු ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ඒ සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිට සහ අධිකරණයට එල්ල කෙරෙන බලපෑම්වලට එරෙහිව නීතීඥයින් පිරිසක් උසාවි යන්න සූදානමින් ?

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් නොකරන බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට එරෙහිව විරෝධතාවක් ඊයේ...

කාදිනල් හිමිගේ ප්‍රකාශයෙන් පසු ව්‍යාජ බෞද්ධ කල්ලි යළි හිස ඔසවන ලකුණු

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම අහෝසි කර දමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කර තිබිණි. ඒ, 77...

Popular

spot_imgspot_img