දේශපාලන පුවත්

ඇමති පවිත්‍රාත් වික්‍රමසිංහ රැල්ලේද?

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ආධාරකරුවන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

මැච් එක ගහමු. හැබැයි අම්පයර් වෙන්න බැහැ – මුජිබර් ජනාධිපති රනිල්ට කියයි

පාර්ලිමේන්තුවේ බහුතරයට වැඩ වැදගත් වෙන්නේ රටේ බහුතරය සිටින්නේ කා සමඟද යන්න පිළිබඳ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මුජිබර් රහුමාන් මහතා පවසයි.

(VIDEO):එක එක ජාතියේ විරුවොත් එක්ක රට වැටුණු වැටිල්ල මෙන්න!

මෙතෙක් මේ රට පාලනය කළ පාලකයින්ට රට හදන්න සහ ජනතාව පොහොසත් කිරීමට කිසිදු වුවමනාවක් නොතිබුණු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජන්දය කඩාකප්පල් කිරීමේ සැකයක් ගැන විපක්ෂ නායක කියයි!

ග්‍රාම නිලධාරින්ට හිමි දීමනා නොගෙවා රජය ඡන්ද කඩාකප්පල් කිරීමේ සැලසුමක සිටිනවාද යන්න සැකයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාතලේ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයා රනිල්ගේ සහායට එක්වෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට ප්‍රකාශ කල බවට වාර්තා වෙයි.

Popular

spot_imgspot_img