දේශපාලන පුවත්

ජනපති රනිල්ට තවත් සහයක්!

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ (LNW): එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ. පාර්ලිමේන්තු...

(VIDEO):රනිල්ව අතහැර අතහැරිය නොහැකි වගකීම ගැන කියන නාමල්!

වාමාංශික දේශපාලන කඳවුර ආරක්ෂා කිරීම අතහැරිය නොහැකි වගකීමක් වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමට හේතු පාදක වූ දේශපාලන කඳවුර වෙනුවෙන් පෙනී සිටිය යුතුය යන මතයේ සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදැක්වීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

පොහොට්ටුව කුමන තීරණයක් ගත්තද මගේ සහය ජනපතිට!

තීරණාත්මක අවස්ථාවේ රට බේරාගැනීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන්න බැරි නම් වහාම ඉල්ලා අස්වෙන්න – මොනරාගල දැවැන්ත රැලියේදී සජිත් ජනපතිට කියයි (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ඡන්දය කල් දාන්න හොඳ නෑලු, පොලිස්පතිවරයා පත් කිරිම බරපතල ගැටලුවක්ලු, කතානායකවරයා සහ අගවිනිසුරු සාකච්ඡා කර මේ ගැටලු විසඳයිලු යනාදී වශයෙන් ආණ්ඩුව...

රට විනාශ කළ දේශපාලන වෛරසය නිට්ටාවටම සුව කළ හැකි බෙහෙතක් දෙන්න ඕනෑ – අනුර

සටහන - රුවන් නෙළුගොල්ල වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ, නීතියට වඩා ඉහළින් සිටීම වැනි කරුණුවලින් පිරුණු දේශපාලන වෛරයක් රටේ ඇති බවත් එම දේශපාලන වෛරසය නිට්ටාවට සුව...

Popular

spot_imgspot_img