Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා : නෑ ඒක ඊට වඩා වෙනස් එකක්- නාමල්
පුවත්
සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?
පුවත්
රාජ්‍යයක් ලෙස අපිට පැවරී තිබෙන වගකීම මේ රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් අපි උපයෝගි කර ගන්නවා කියා මා ඔබට සපථ වෙනවා – ජනපති අනුර
විශේෂාංග
මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම
පොහොට්ටුවේ අවසන් තීරණය අදත් නෑ ?
කටකතා
RN
-
July 29, 2024
ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) රැස්වීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී...
ජනාධිපති පුටුව දිනන්න රනිල් මහින්දගේ සහය ඉල්ලයි!
දේශපාලන පුවත්
ASK
-
July 29, 2024
දිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය අපේක්ෂා කරන බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකරමින් පවසා තිබේ.
නාමල්ට එරෙහිව බන්ධුල ගුණවර්ධන පොලීසි ගිහින්?
දේශපාලන පුවත්
ASK
-
July 29, 2024
තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් සංවිධානය කර ඇති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර ති බවට වාර්තා වෙයි.
(VIDEO):රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ලැබෙන කාටවත් අපේ සහය නැහැ – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 29, 2024
ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
විජයදාස රාජපක්ෂ තව ස්වල්ප මොහොතකින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
දේශපාලන පුවත්
ASK
-
July 29, 2024
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් තව ස්වල්ප මොහොතකින් ඉල්ලා අස්වීමට සුදනමින්පසුවෙයි.
1
...
700
701
702
...
1,527
Page 701 of 1,527
Popular
ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා : නෑ ඒක ඊට වඩා වෙනස් එකක්- නාමල්
Rashika Sandamali
-
December 21, 2025