Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!
දේශපාලන පුවත්
නුවර මිනිස්සුන්ට රෙදි විසික්කරන්න ගිය SJB සුජීවට මන්ත්‍රී තනුර ලුණු ඇඹුල් ඇතුව අමතයි!
විදෙස්
ජපානයේ කාන්තාවක් මානව සහකරුවෙකු වෙනුවට ChatGPT කෘතීම සහකරුවෙකු සහේට ගනී!
පුවත්
ශ්‍රී ලංකා රජය IMF වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර කෙබඳුද?
රනිල්ට අපි උදව් කළේ අවංකව. ඒකට ලැබෙන දායාදය පොහොට්ටුව දෙකඩ කැඩීම නම් අපි ඒ ගැන බලාගමු!
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකඩ කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුවද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
මැතිවරණ ප්‍රතිපත්ති සම්පාදනය ගැන පැෆ්රල් හා සමඟිය අතර සාකච්ජාවක්!
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
වගවීම සහතික කරන ප්‍රායෝගික සහ යථාර්ථවාදී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ නායකයින් සමග සිදු කරන සාකච්ඡාවේ තෙවන අදියර ඊයේ (24) සමගි ජන බලවේගය සමගින් පැවැත්විණි.
ඉස්සර නම් දිලිත්ට ගේමක් නෑ. දැන් නම් පුතේ ලේසි වෙන්නෑ !
කටකතා
RN
-
July 25, 2024
ජනාධිපතිවරණ සටනට හැතැප්මක් විතර තියලාම සටනට බැහැපු කීපදෙනා අතරින් එක්කෙනෙක් තමයි දිලිත් ජයවීර. ව්‍යවසායකත්ව රාජ්‍යයක් හරහා සතුටු දැයක් හදනවා කියාගෙන තමයි දිලිත් ගේමට එන්ටර්...
2024 ජනාධිපතිවරණ සටනට අධිකරණ අමාත්‍ය විජයදාසත්!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 25, 2024
අද කොළඹදි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ,2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා ඇත. රෂිකා හෙන්නායක
සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට එන බව X ඔස්සේ නිවේදනය කරයි !
දේශපාලන පුවත්
RN
-
July 25, 2024
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. ඒ, සිය "X" ගිණුමෙහි සටහනක් තබමිනි.
1
...
709
710
711
...
1,525
Page 710 of 1,525
Popular
වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!
Rashika Sandamali
-
December 19, 2025