දේශපාලන පුවත්

මිනිස්සු අසරණ කරලා අපි වෘත්තීය අරගල කරලා නැහැ – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිදු වෘත්තීය සමිතියක් මේ රටේ ජනතාව අසරණ තත්ත්වයට පත්කොට වෘත්තීය අරගල සිදුකර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

දුම්රිය වැඩවර්ජනය අවසන් කිරිමට ගෞරවාන්විත ප්‍රවේශයකට යොමු වූ සියල්ලන්ටම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරයේ පැසසුම්!

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ගෙන ගිය වෘත්තීය අරගලය ගෞරවාන්විත විසදුමක් කරා ප්‍රවේශ කරවීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරන ලද ඉල්ලීම පිළිගැනීම ගැන අදාළ සියලුම පාර්ශවයන් වෙත ස්තුතිය පිරිනමන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මට සමාවෙන්න.පක්ෂයෙන් ඉල්ලපු නිසයි ඔන්ලයින් සේෆ්ටි බිල් එකට විරුද්ධ වුණේ – සජබ මන්ත්‍රී කාවින්ද

ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන් පෞද්ගලිකව වැදගත් බව දුටුවද පක්ෂයෙන් කරන ලද ඉල්ලීමට අනුව එයට විරුද්ධව ජන්දය දුන්නද අද ඒ සම්බන්ධයෙන් කණගාටුවන අතර සමාවද ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් – විපක්ෂ නායක

දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ ඒවා ක්‍රියාත්මක කරන්න ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නවතම IHP සමීක්ෂණ වාර්තාව අනුව අනුර සියයට එකක් ඉදිරියෙන්. සජිත් ළඟ ළඟ සටනක

සටහන - රුවන් නෙළුගොල්ල 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය මාස ගණනක සිටම සමීක්ෂණ වාර්තා පළ කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් 2024 මැයි මාසය සඳහා සිය...

Popular

spot_imgspot_img