Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
දේශපාලන පුවත්
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
පුවත්
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
මැතිවරණයට පූර්ව කටයුතු සුදානම් කිරීම ඇරඹේ!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
මැතිවරණ පූර්ව සුදානම ගැන අද (09) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.
අපේක්ෂකයා රනිල් නම් මගේ සහයත් රනිල්ට!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
දේශපාලන පුවත්
RN
-
July 9, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට මඳ වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ, අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ...
උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරන්න ජාත්‍යන්තර සමුළුවක්!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන මෙතෙක් කල් නොලැබුණු සහය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.
කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටලුවක් නැවත ඇතිවීමේ අවධානමක් – මන්ත්‍රී චම්පික අනාවරණය කරයි
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවෙට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවද අදවනවිට එම කටයුතු අමාත්‍යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් නැවත වතාවක් කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටළුවක් ඇතිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
1
...
731
732
733
...
1,519
Page 732 of 1,519
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025