Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!
දේශපාලන පුවත්
තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි
පුවත්
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!
සංවර්ධන පුවත්
අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!
සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙල 06 වැනිදා එළිදකියි!
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් කරා ශ්‍රී ලංකාව ගොඩ නැංවීමේ උපාය මාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත එළඹෙන 06 වැනිදා එළිදැක්වීමට නියමිත බව සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී මණ්ඩලයේ චන්න ජයසුමන මහතා පැවසීය.
මෙලෝ රහක් නෑ. තේරුමක් නැති වැඩක් – ජනපතිගේ විශේෂ ප්‍රකාශයට විපක්ෂයේ විරෝධය!
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය මෙලෝ රහක් නැති වැඩකට නැති කතාවක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
ජාතික ආණ්ඩුවකට සමඟිය බෑ කියයි!
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.
මේ පාර නම් පිල්ලෙයාන් හරි කරුණා අම්මාන් හරි දාගෙන NPP ගමන වළක්වන්න රනිල්ට බැහැ – නලින්ද ජයතිස්ස
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
පිල්ලෙයාන් හෝ කරුණා අම්මාන් හෝ යොදාගෙන ජාතික ජන බලවේගයේ ගමන වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොහැකි බව රනිල් වික්රමසිංහත් තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
අපිට ඔය ලෝකේ වටේ අය ඕනේ නැහැ. අපිට ඉන්නවා අපේම විද්‍යාඥයෝ – මුජිබර්
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
ජාතික ජන බලවේගයට මෙන ලෝකේ වටේ විද්‍යාඥයින්ගේ අවශ්‍යතාවක් සමඟි ජන බලවේගයට නොමැති අතර රට තුළ සිටින විද්‍යාඥයින්ගේ සහය සමඟියට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
1
...
743
744
745
...
1,521
Page 744 of 1,521
Popular
කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!
Rashika Sandamali
-
December 16, 2025