Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!
පුවත්
ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..
ක්‍රීඩා
හර්ෂිතාට තව වගකීමක්
පුවත්
හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!
නව සන්ධානයේ වැල්ලවාය රැළියට ජන ගඟක් – පොහොට්ටුවේ රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රනුත් නව සන්ධානයට!
දේශපාලන පුවත්
ASK
-
June 29, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවන ජන රැළිය අද (29) දින පස්වරු 2.00 ට මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරඹුණි.
(VIDEO):ආර්ථික අර්බුදය ගැන ඔබ මෙහෙම හිතුවද? අහන්නම ඕන කතාවක්!
දේශපාලන පුවත්
ASK
-
June 29, 2024
පුද්ගලයින් වශයෙන් විවිධ ස්වරූපයෙන් ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවුවද සමස්තයක් ලෙස රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය ප්‍රවර්ධනය නොවීම බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය පැවසුවාය.
ජනාධිපතිවරණයේ නාමයෝජනා අගෝස්තු 22 ??
කටකතා
RN
-
June 29, 2024
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 05 වෙනිදා කියලා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඇතුළු කීපදෙනෙක්ම පහුගිය දවස්වල කියලා තිබුණා. ඒ අනුව, ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම අගෝස්තු 22 වෙනිදා සිදුකෙරෙණු...
මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදකියි!
දේශපාලන පුවත්
ASK
-
June 29, 2024
ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (29) සිදු කෙරුණි.
අඳුරට ශාප නොකර රට වෙනුවෙන් එක පහනක් හරි දල්වන්න – රවී
දේශපාලන පුවත්
ASK
-
June 29, 2024
කොළඹ LNW:වර්තමානයේ ජන ජීවිතය ඒ තරම් පහසු නැතත් එදා තිබුණු තත්ත්වයට වඩා අද රට ඉදිරියට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්...
1
...
749
750
751
...
1,523
Page 750 of 1,523
Popular
ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!
ASK
-
December 17, 2025