Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
ගැබිණි කත කළ අමුතු ජාවාරම!
පුවත්
හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !
ක්‍රීඩා
සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….
විදෙස්
වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී
(VIDEO):අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් ගැටලුව උග්‍ර වෙද්දී මහබැංකුව හිතුමතේට වැටුප් වැඩි කර ගන්නවා – විපක්ෂ නායකගෙන් චෝදනා
දේශපාලන පුවත්
ASK
-
June 19, 2024
විශ්වවිද්‍යාවල අනධ්‍යයන නිලධරීන් සිය වැටුප් ගැටලුවක් නිසා මේ වන විට වැඩ වර්ජනයක නිරත ව සිටින අතර මේ නිසා නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල සියල්ල අකර්මන්‍ය වී ඇති බවත් එවැනි තත්ත්වයක් මත මහබැංකුව සිය වැටුප් වැඩි කිරීම අත්තනෝමතිකව සිදුකර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රනිල් එක්ක යන්න මට පිස්සු නැහැ – මෛත්‍රී
දේශපාලන පුවත්
ASK
-
June 19, 2024
ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකතු වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ගෝඨාභය බලයට ගෙනාපු එකට අද මම ඔබෙන් සමාව ගන්නවා – දිලිත්
දේශපාලන පුවත්
ASK
-
June 19, 2024
රට ගොඩගනී යන විශ්වාසයෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ ක්‍රියාවලියට තමන්ද මැදිහත් වුවද එහෙත් සිදුවූයේ රට දුර්දාන්ත පාලනයකට ඇදවැටීම බව මේ බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.
රනිල් ගැන තාම තීරණයක් නැහැ.බලමු.දිනන්න පුළුවන් කෙනා අපි ගේනවා – නාමල්
දේශපාලන පුවත්
ASK
-
June 19, 2024
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගනු ලබන තීරණ ගැන විවිධ කටකතා පැවතියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හිටපු නියෝජ්‍ය ඇමති ලයනල් ප්‍රේමසිරි සජබට එක්වෙයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
June 19, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි...
1
...
769
770
771
...
1,527
Page 770 of 1,527
Popular
ගැබිණි කත කළ අමුතු ජාවාරම!
Rashika Sandamali
-
December 21, 2025