දේශපාලන පුවත්

ජනාධිපති ධූරය තව අවුරුද්දකට අදින්න බැහැ. මාධ්‍යයේ යන ප්‍රචාරවලට අහුවෙන්න එපා – චම්පික

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

නව සන්ධානයකින් ඉදිරි මැතිවරණයට එන බව කියන ඇමති විජයදාස!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16 , කොළඹ (LNW): ඉදිරි මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පක්ෂ කිහිපයක් එක්ව නව සන්ධානයකින් තරග කරන බව අමාත්‍ය...

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් ජනපතිට ප්‍රශංසා!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16 , කොළඹ (LNW): මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්...

ධම්මිකගෙන් තවත් දැවැන්ත වැඩක්. දස දහසකගේ සහභාගීත්වයෙන් මහනුවර සහතික ප්‍රදානෝත්සවය ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති...

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට පත්කළ ජනාධිපතිගේ අලුත් කමිටුවට කතෝලික සභාවේ විරෝධය!

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත්කළ විමර්ශන කමිටුව නොපිළිගන්නා බව කතෝලික සභාව අවධාරණය කරයි.

Popular

spot_imgspot_img