දේශපාලන පුවත්

පිල් මාරුවේ දින වෙනස් වෙයි. ගාණත් වෙනස් වෙයි !

ජනාධිපතිවරණ උණුසුම වැඩිවෙද්දී මේ දවස්වල ලංකාවේ දේශපාලනයත් හරියට කාලගුණය වගේමයි. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට වෙනස් වෙනවා. මැයි 31 වෙනිදා විපක්ෂයෙන් ආණ්ඩුවට පිරිසක් එකතු...

(VIDEO):පාළු ගෙයි වලං බිදින්න දෙයක් නෑ. මුහුණට මුහුණ හමුවෙමු – හර්ෂ

මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසන පරිදි විදෙස් ණය ගෙවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල විදෙස් ණය හිමියන් පිළිගත්තේ නම් එම වැඩපිළිවෙල ගැන ප්‍රසිද්ධියේ සාකච්ජාවක් කිරීමේ ප්‍රශ්නයක් නොමැති අතර තවදුරටත් පාළු ගෙයි වලං නොබිද මුහුණට මුහුණ එම වැඩපිළිවෙල ගැන කතා කිරීම වැදගත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

ධම්මිකට පිට්ටනි ඉඩ මදිවෙයි !

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් සහතික පත් ප්‍රදානෝත්සවය ජුනි මාසයේදී පැවැත්වෙනවා. මීට කලින් මාතර සහ කුරුණෑගල පැවැත්වුණු උත්සව වගේම මේ උත්සවයටත් 10,000 කට...

අනුර ජොන්ස්ටන්ගෙන් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ...

උතුරු නැගෙනහිරට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා ඒ පළාත් දෙක සීඝ්‍ර සංවර්ධනයකට යොමු කරනවා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වසර තිහක් තිස්සේ උතුරු හා නැගෙනහිර පළාත් යුද්ධයෙන් බැට කෑ බවත් යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් උතුරේ පාසල්...

Popular

spot_imgspot_img