Uncategorized

ප්‍රීති වෙසක්..!

ප්‍රීති වෙසක්..!

ගෝටාගෝගමේ අලුතින්ම විවෘත වෙන ෆිල්ම්හෝල් එක …

අද, එහෙමත් නැත්තං 2022 මැයි 13 වැනිදා සිකුරාදා, පස්වරු 6.00ට ගෝටාගෝගමේ සිනමාශාලාව , "ටියර්ගෑස් සිනෙමා" මහජනතාව වෙත විවෘත වෙනවා.

යුධ හමුදා ආරක්ෂාව තිබියදීත් ඥානක්කාගේ ගෙදර, දේවාලය සහ හෝටලය ගිනිබත්

ආරක්ෂක අංශ, දේවාලයට හා හෝටලයට ආරක්ෂාව ලබාදීමෙන් ඉවත් වී සිටි බව ද මේ අතර වාර්තා වේ.

හෙට උදෑසන 7 වන තෙක් රට පුරා ඇඳිරි නීතිය – ගෝටාගෝගම තහනම් කලාපයක් වන ලකුණු

මෙහි පැහැදිලිවම සඳහන් කර තිබෙන්නේ''බලය ලබාදෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත'' යනුවෙනි.

ජනතා අරගලකරුවන් අරලියගහ මන්දිරයත් වට කරයි !

ගෝඨා ගෝ ගම අරගල භූමිය වෙත රැස් වූ අරගලකරුවන් මේ වනවිට අරලියගහ මන්දිරය වටකර තිබෙනවා. ඒ අද ගෝඨා ගෝ ගම අරගලය වෙත එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළකිරීම සඳහායි.

Popular

spot_imgspot_img