Uncategorized

සබඳ, අපි සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන – ගුණදාස කපුගේ

1945 අගොස්තු 7 වනිදා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවනියා ලෙස මෙලොව එළිය දුටු එල්ලමුල්ල කපුගේ ගුණදාස හෙවත් ජනාදරයට පත් ගුණදාස කපුගේ මහතාගේ 19 වන ගුණානුස්මරණය අද (03) වන දිනට යෙදී තිබේ.

යුක්‍රේනයේ සිතුවමක්

හිස සුන්ගොඩනැගිලි පාමුළහිස ගිනිගත් මිනිසුන් අඳුරු මූසලඅහස් ගැබපියඹා එනසංක්‍රමණික මිසයිල කිලෝමීටර් ගණන්පෝළිම් ගැසුණුයුධ ටැංකි රකුසන්හිසට සෙවණක් සොයාපලා යන මිනිසුන් මිදුණු හිම මත පවාමල්කම් කරනලේ…….. මිනිස් ලේ කපිල කුමාර කාලිංග22/03/07 https://londonkavi.com/යුක්රේනයේ-සිතුවමක්/

ලන්ඩන් කවි 2022 අප්‍රේල් කලාපය

දහසක් කම්කටොලු හිරිහැර කරන කොටහැම මොහොතකම හැම පැයකම කලක සිටසැඟවී තිබෙයි ඇසිපිය යට කඳුළු කැටදැන්නම් අනේ අයියෝ මොන කවිද මට විල්සන් හෑගොඩ – වර්ෂ 1945...

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා විල් ස්මිත්ගෙන් නිවේදකයාට කනේ පාරක් !

සම්මාන උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කරන ක්‍රිස් රොක් වේදිකාව මැදදී සම්මාන උළෙලේ හොඳම නළුවාගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඊට හේතු වූයේ විල් ස්මිත් හා ඔහුගේ බිරිඳ ඈඳා ගනිමින් ක්‍රිස් රොක් සිදුකළ ඇස් රතුවෙන විහිළුවක් හේතුවෙනි.

ශ්‍රී ලාංකේය ගේය පද රචනාවේ වෙසෙස් සළකුණ – ඔගස්ටස් විනයාගරත්නම්

ගේය පද රචකයෙකු, චිත්‍රපට තිර පිටපත් රචකයෙකු, භාෂා පරිවර්තකයෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී සේවයේ කීර්තිමත් රාජකාරියක් ඉටු කළ ඔගස්ටස් විනයාගරත්නම් මහතාගේ 36වන ගුණ සමරුව අද (24) දිනට යෙදී තිබේ. මේ කියවීම ඔහු පිළිබඳවයි.

Popular

spot_imgspot_img