පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Uncategorized
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
විදෙස්
ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්
පුවත්
Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!
පුවත්
කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ විමර්ශනයේ වාර්තා ප්‍රමාද වීම ගැන අධිකරණයෙන් පිළිතුරු කැඳවයි!
ඡායාරූප සටහන
PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)
පුටින්, වහාම නවතින්න – යුක්රේනියානුවෝ කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක
Uncategorized
UN
-
February 25, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්විණි. මෙරට සිටින යුක්රේන ජාතිකයන් පිරිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගි වී සිටියේය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී (PHOTOS)
Uncategorized
MIAP
-
February 24, 2022
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී (PHOTOS)
ආදරය යනු අතිමහත් විනාශයකි !
Uncategorized
RN
-
February 24, 2022
සුනිල් මාධව ප්‍රේමතිලක ගැන ඊයේ රෑ ඉඳල අද උදේ වෙනකල් එක එකා දාපු හැම පෝස්ට් එකකම වගේ තියෙන්නේ උන් සුනිල් මාධව එක්ක අඩි ගහපු හැටි, විප්ලවේ ගැන කතා කරපු හැටි, රණ්ඩු උන හැටි, අඬපු හැටි, උන් කොච්චර සුනිල් මාධව එක්ක හිටියද, වෙනස් කම් තිබුණද, වගේ දේවල්. සුනිල්ගේ විප්ලව සංකේත පිළිවෙලෙන් උනුත් කොච්චර දිය දෝතක් ගන්න හදනවද කියල දැක්කම අප්පිරිය හිතුන. මුන් තමයි නියම වෙළෙන්දෝ. ධම්මික පෙරේරල නෙවෙයි.
ඩීසල් නොමැතිකමෙන් බස් ධාවනයත් ඇන හිටින ලකුණු! (VIDEO)
Uncategorized
ashika brahmana
-
February 23, 2022
ඩීසල් නොමැතිකම හේතුවෙන් බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
ALBORADA ගැන ඩබ්ලිව්. ජයසිරි කියන කතාව …
Uncategorized
RN
-
February 19, 2022
මම නෙරුදා රසිකයෙක් නොවෙමි.අතරින් පතර ඔහු ගැන දැනගත් දෑ නො දන්නා දෙයට වඩා අඩුය.මම නෙරුදා කියවන්නේ හඳගම හැදූ සිනමා සිත්තමෙනි.ඔහු නො දන්නා රටක,දැනගන්නට ආසා ගුප්ත දේ බොහෝ වේ.යක්ෂවෙස් මුහුණක් පිටේ බැඳගෙන යන පොඩිඑකා පිටුපස පන්නා ගෙන ගොස් ඇසෙන නුපුරුදු බෙරහඬ සමග වැයෙන ගුප්ත රුවට ඔහු කැමතියි.
1
...
98
99
100
...
114
Page 99 of 114
Popular
ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්
MIAP
-
November 4, 2026