Uncategorized

ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා : සිංහයාත් නික්මගොස් ඇත …

මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන් විසින් විරචිත සිංහබාහු දෘෂ්‍ය කාව්‍යයේ 1961-1969 කාලයේ සිහයාගේ චරිතයට පන පොවන ලද මාර්ක් ඇන්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (26) දිනයේ දිවිසැරිය නිමා කර ඇත.

ඔබේ සිනහා කඳුළු බිඳක් හෙටත් වාසනා ….

ප්‍රවීන ගේය පද රචකයෙකු, කවියෙකු, නවකතා කරුවෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු වූ අජන්තා රණසිංහයන්ගේ හය වන වන ගුණානුස්මරණය අද (27) ට යෙදී තිබේ. මේ ඔහු පිළිබඳව කෙටි සටහනකි.

පුටින්, වහාම නවතින්න – යුක්රේනියානුවෝ කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්විණි. මෙරට සිටින යුක්රේන ජාතිකයන් පි‌රිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගි වී සිටියේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී (PHOTOS)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී (PHOTOS)

ආදරය යනු අතිමහත් විනාශයකි !

සුනිල් මාධව ප්‍රේමතිලක ගැන ඊයේ රෑ ඉඳල අද උදේ වෙනකල් එක එකා දාපු හැම පෝස්ට් එකකම වගේ තියෙන්නේ උන් සුනිල් මාධව එක්ක අඩි ගහපු හැටි, විප්ලවේ ගැන කතා කරපු හැටි, රණ්ඩු උන හැටි, අඬපු හැටි, උන් කොච්චර සුනිල් මාධව එක්ක හිටියද, වෙනස් කම් තිබුණද, වගේ දේවල්. සුනිල්ගේ විප්ලව සංකේත පිළිවෙලෙන් උනුත් කොච්චර දිය දෝතක් ගන්න හදනවද කියල දැක්කම අප්පිරිය හිතුන. මුන් තමයි නියම වෙළෙන්දෝ. ධම්මික පෙරේරල නෙවෙයි.

Popular

spot_imgspot_img