ව්‍යාපාරික

2032 දී න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේ පෙර ලකුණු!

සටහන - නිපුනි ලියනගේකොළඹ (LNW): විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ නිලධාරීන් සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක් පැවැත්විණි. න්‍යෂ්ටික බලශක්ති ඒකාබද්ධ කිරීම...

මහ බැංකුවෙන් නිවේදනයක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ලබන 22 වනදා රුපියල් මිලියන 145,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ...

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පුද්ගල නිපුණතා සංවර්ධනයට අත්වැලක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සමඟ එක්ව ශ්‍රී ලංකාවේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය...

කුකුළු මස් සහ බිත්තර මිල අඩු වීමේ අනාවැකි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): කුකුළු මස් සහ බිත්තර මිල ගණන් උත්සව සමයේදී තවදුරටත් පහළ යනු ඇති බව, සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර...

රට පුරා පිහිටි ආගමික ස්ථාන සඳහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ඉන්දියාව විසින් දෙරට අතර බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් මිලියන 15 ක ප්‍රදානය...

Popular

spot_imgspot_img