12 කට දිවි අහිමි කළ බංග්ලාදේශයේ දුම්රිය අනතුර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.

එරට නිලධාරීන් පවසන්නේ, තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් බරපතළ තත්ත්වයේ පසුවන අතර අනතුරින් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි .

අනතුර සිදුව ඇත්තේ, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙනි. තුවාල ලැබූ තවත් පිරිසක් දුම්රිය තුළ සිරවී සිටින අතර ඔවුන් මුදාගැනීම සඳහා මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් එක්සත් ජනපදට සරණාගතයින් ඇතුළත් කිරීමේ සීමාව 7,500 ලෙස නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා...

වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...