*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

14 දක්වා විදුලි කප්පාදුවක් නෑ ඒත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න – මහජන උපයෝගීතා කොමිසම

පෙබරවාරි 14 වැනිදා දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මේ වනවිට විදුලිය නිෂ්පාදනය කරන බවයි.

කෙසේ නමුත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බැවින් අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් 14 වැනිදායින් පසුවත් අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කළ හැකි බවයි සභාපතිවරයා පවසන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan