12 කට දිවි අහිමි කළ බංග්ලාදේශයේ දුම්රිය අනතුර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.

එරට නිලධාරීන් පවසන්නේ, තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් බරපතළ තත්ත්වයේ පසුවන අතර අනතුරින් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි .

අනතුර සිදුව ඇත්තේ, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙනි. තුවාල ලැබූ තවත් පිරිසක් දුම්රිය තුළ සිරවී සිටින අතර ඔවුන් මුදාගැනීම සඳහා මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...