26 වැනි වරටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ!

Date:

කොළඹ LNW:2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.

එය මෙවර පැවැත්වෙන්නේ 26 වැනි වරට වන අතර මෙවර සමාරම්භක අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ආරාධිතයින් මෙන්ම අනුග්‍රාහක භවතුන් සමඟ ඉතා සාඩම්බරණිය ලෙස ඇරඹි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංකේතවත් වන අයුරින් තැපැල් මුද්දරයක්ද නිකුත් විය.

අද ඇරඹි මෙම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එළඹෙන 06 වැනිදා දක්වා පැවැත්වෙයි.

ආරම්භක දිනයේදීම විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බව එහි රැඳී සිටින අප මාධ්‍යවේදියා පැවසුවේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...