28 වැනිදා රටටම සුබ ආරංචියක් ?

Date:

ශ්‍රී ලංකාව වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටින බංකොලොත්භාවයෙන් නිදහස් වීම නුදුරේදීම සිදුවනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස් වීම පිළිබඳ නිවේදනය ජුනි 28 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි බව ශ්‍රී ලංකාව විසින් නිවේදනය කරන ලද්දේ 2022 අප්‍රේල් 12 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...