16 දෙනෙකු මිය ගිය චීන මහල් ගොඩනැගිල්ලේ ගින්න!

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චීනයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

චීන වාර්තා සඳහන් කරන්නේ, මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවත්, මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයකයි ගින්න හටගත් බවයි.

චීනයේ සිචුවාන් පළාතේ සිගොං නගරයේ පිහිටි මෙම ගොඩනැගිල්ලෙන් විශාල දුමක් නගින අතරවාරයේ පිරිසක් බැල්කනියක රැස්ව සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, පුද්ගලයන් 30 දෙනෙකු පමණ බේරා ගෙන තිබෙන බව පැවසේ.

මුදා ගැනීම සඳහා 300ක ආසන්න සහන සේවකයන් පිරිසක් යෙදවීමට කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...