24 තීරණාත්මක ඡන්දයට බැසිල් යළි දිවයිනට

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ මහතා පසුගිය මැයි 07 වනදා ඩුබායි රාජ්‍යය බලා පිටව ගොස් තිබිණි.

පසුගිය සිකුරාදා දිනයේදී ඒ මහතා යළි දිවයිනට පැමිණි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

මේ සතිය තුළ ආණ්ඩුවට තීරණාත්මක ඡන්ද විමසීමක් ද පාර්ලිමේන්තුවෙහි පැවැත්වීමට නියමිතව ඇත. ඒ, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව එම තනතුරෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...