14 දක්වා විදුලි කප්පාදුවක් නෑ ඒත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න – මහජන උපයෝගීතා කොමිසම

Date:

පෙබරවාරි 14 වැනිදා දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මේ වනවිට විදුලිය නිෂ්පාදනය කරන බවයි.

කෙසේ නමුත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බැවින් අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් 14 වැනිදායින් පසුවත් අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කළ හැකි බවයි සභාපතිවරයා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...