Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
Search
Browse our exclusive articles!
රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට නීතිපති තවමත් අනුමැතිය දී නෑ ?
පුවත්
RN
-
April 26, 2022
පසුගිය අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම වෙඩිතැබීම සඳහා අණ දුන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත් අඩංගුවට ගැනීම සඳහා මෙතෙක් නීතිපති අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වේ.
ෂෙහාන් මාලකට ඇප
පුවත්
ashika brahmana
-
February 15, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු සිවිල් ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතා වෙත අද (15) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ.
තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවයි
පුවත්
RN
-
February 14, 2022
ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මනෝරම වීරසිංහ මහතාට පෙබරවාරි 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබේ.
ෂෙහාන් මාලක CID අත්අඩංගුවට!
පුවත්
ASK
-
February 14, 2022
සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය: CID ය හෙට සිට යළි හාදියාගෙන් ප්‍රශ්න කිරීම අරඹයි
පුවත්
ashika brahmana
-
February 11, 2022
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හෙට (12) එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාස්කු ප්‍රහර මාලාව සිදු කරමින් මියගිය සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.
1
...
15
16
17
Page 16 of 17
Popular
නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!
MIAP
-
August 18, 2025
සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!
විදෙස්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...
2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව
සංවර්ධන පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...
තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!
පුවත්
August 18, 2025
0
කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...
ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!
පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.