*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඉමියුනොග්ලොබින් ගෙන්වීමට ලේඛන සකස් කළ සමාගම් හිමිකරු CID අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි මෙරටට ගෙන්වීමට ව්‍යාජ ලේඛන සකස් කළ සමාගම් හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී, සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ,

ජානක ප්‍රනාන්දු නැමැති සැකකරු පනස් හත් හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් වන අතර,
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan