ඉමියුනොග්ලොබින් ගෙන්වීමට ලේඛන සකස් කළ සමාගම් හිමිකරු CID අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි මෙරටට ගෙන්වීමට ව්‍යාජ ලේඛන සකස් කළ සමාගම් හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී, සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ,

ජානක ප්‍රනාන්දු නැමැති සැකකරු පනස් හත් හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් වන අතර,
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...