Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආපදා
Search
Browse our exclusive articles!
හල්දුම්මුල්ල නායේ යෑම යළි සක්‍රීය වෙලා!
පුවත්
ASK
-
December 10, 2023
හල්දුල්මුල්ල අස්වැද්දුම ප්‍රදේශයේ නායේ යෑම අද (10) පෙරවරුව වන විට යළි සක්‍රීය වී තිබේ.
රතු නිවේදන සහිත ප්‍රදේශවලින් ඉවත් වන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර!
පුවත්
ASK
-
November 22, 2023
පේරාදෙණිය මෙන්ම රතු නිවේදන නිකුත් කර තිබෙන ස්ථානවලින් ජනතාව ඉවත් නොවන්නේ නම් නීතිමය වශයෙන් ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.
බලංගොඩ නාය යෑම:අනතුරුදායක ප්‍රදේශයක් බවට හඳුනා ගෙන නැහැ – ආපදා අධ්‍යක්ෂ ජනරාල්
පුවත්
ASK
-
November 13, 2023
ඊයේ පස්වරුවේ නාය යාමට ලක්වූ බලංගොඩ උඩුවෙල හොරන්කදුර ග්‍රාමයේ වැහිතැන්න ප්‍රදේශය අනතුරුදායක ප්‍රදේශයක් ලෙස වාර්තා වී නොතිබුණ හෙයින් එම ප්‍රදේශයට නායේ යෑමේ අනතුරු ඇඟවීම් සිදුකර නොතිබුණු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.
ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය කඩා වැටී පාසල් සිසුවෙක් රෝහලට!
පුවත්
ASK
-
October 16, 2023
අද (16) දහවල් 12.50 ට පමණ මහරගම විජේරාම ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පිටුපස නිවසේ තාප්පය කඩාවැටීමෙන් පාසලේ දරුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා – බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයත් ජලයෙන් යටවෙයි.
පුවත්
ASK
-
October 15, 2023
මේ වන විට මාධ්‍යම කඳුකර ප්‍රදේශයයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වෙත විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනට බාධා මතුව තිබේ.
1
...
3
4
5
6
Page 4 of 6
Popular
වෙනිසියුලාව සමඟ යුද්ධයක යාමට ඉඩ ඇති බව ජනාධිපති ට්‍රම්ප් කියයි
Sashikala Madhushani
-
November 3, 2025
2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!
දේශපාලන පුවත්
November 3, 2025
0
කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...
මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී
විදෙස්
November 3, 2025
0
කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...
දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය
ක්‍රීඩා
November 3, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 03, කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...
නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?
ව්‍යාපාරික
November 3, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.