Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
බංකොළොත් රටක පන ගසා එන මනුස්සකම
විශේෂාංග
CN
-
June 3, 2022
බංකොළොත් භාවයේ ගිලෙමින් තිබෙන රටක විය හැකි නරකම දේවල් සිඳුවෙමින් ඇත.තෙල් චුට්ටක් ගහන්නට වත්කමක් නැති වාහන නිසා රෝගීහූ ප්‍රතිකාර කරා යා නොහැකිව නොහැකිව මිය...
ඖෂධ, ආහාර, ඉන්ධන ගේන්න සල්ලි නෑ – මහබැංකුවෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ට ආයාචනයක්
ව්‍යාපාරික
RN
-
June 3, 2022
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර වැනි දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශ විනිමය අත්‍යාවශ්‍ය වී ඇති බැවින් බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ආයාචනා කරයි.
මෙතැනින් මතුවට යා යුතු මඟ
විශේෂාංග
MIAP
-
June 3, 2022
මෙතැනින් මතුවට යා යුතු මඟ
ගංවතුරෙන් පවුල් 5357ක පුද්ගලයින් 22338ක් ආපදාවට – මරණයකුත් වාර්තා වෙයි
පුවත්
ASK
-
June 2, 2022
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 5357ක පුද්ගලයින් 22338ක් ආපදාවට ලක්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.
මැයි 09 ගැටුම විසඳන්න ජනාධිපති SDIG දේශබන්දුට විනාඩි 11ක් උපදෙස් දීලා!
පුවත්
ASK
-
June 1, 2022
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ ඈති වූ ගැටුම්කාරී සිද්ධිය වූ දිනයේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනිත්තු 11 කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගත් බවත් එලෙස උපදෙස් ලබා ගත් වහාම දෙපිරිසේම සිටි පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (01) දන්වා සිටියේය.
1
...
1,069
1,070
1,071
...
1,203
Page 1,070 of 1,203
Popular
අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!
Radhika
-
November 18, 2025
තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!
පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...
මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….
විශේෂාංග
November 18, 2025
0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුවන දේ ගැන නාමල් අනතුරු අඟවයි!
දේශපාලන පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : 2026 අයවැය සැලසුම්...
‘AI මෙවලම් පවසන සෑම දෙයක්ම අන්ධ ලෙස විශ්වාස නොකරන්න’ – සුන්දර් පිචායි
විදෙස්
November 18, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෘත්‍රිම බුද්ධි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.