පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි ගත්ත උත්සාහයත් වතුරේ ගිහින් – චමින්ද විජේසිරි (VIDEO)
පුවත්
ASK
-
August 28, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගා ගත් දෙයක් වන අතර එය හැදෙන ආකරයක් පෙනෙන්නට නැති බවත් ආණ්ඩුව තුළම එයට බරපතල විරෝධයක් පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
බෝර්ඩ් ලෑලි උස්සගෙන රටක් හදන්න බැහැ – රවී
පුවත්
ASK
-
August 27, 2022
බෝර්ඩ් ලෑලි උස්සගෙන කෑගගහ රටක් හදිය නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
සාමාන්‍ය පවුලක මාසික වියදම 2019ට වඩා රුපියල් 47,000කින් වැඩිවෙලා ?
පුවත්
RN
-
August 27, 2022
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම මේ වනවිට රුපියල් 110,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විශේෂ අධ්‍යනයකින් අනාවරණය වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...
මගේ සිලබස් එක වෙනස් වෙන්නේ නැහැ.මම මමම තමයි – රන්ජන් (VIDEO)
පුවත්
ASK
-
August 27, 2022
පරණ පුරුදු ලෙස කතා කිරීමට ආශාවක් තිබුණද හිමිව ඇත්තේ කොන්දේසි සහිත සමාවක් හේතුවෙන් ඇතැම් කාරණා වලදී නිහඩ වීමේ අයිතිය දැන් තමන්ට තිබෙන බව ජනාධිපති සමාව යටතේ නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.
බිත්තර මිල පාලනය කළොත් නත්තලට බිත්තර නැහැ! (VIDEO)
පුවත්
ASK
-
August 27, 2022
බිත්තර මිල පාලනය කිරීමෙන් ඉදිරියට එන නත්තල් සමයට බිත්තර නිකුත් කිරීමේ හැකියාවක් නොලැබෙනු ඇති බව බිත්තර නිෂ්පාදනයට අදාළ පාර්ශව විසින් ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
1
...
1,158
1,159
1,160
...
1,346
Page 1,159 of 1,346
Popular
ඇමරිකානු දරුවන් වෙනුවෙන් මස්ක්ගේ පොරොන්දුව!
Rashika Sandamali
-
November 27, 2026
දිට්වා ආපදාවෙන් මියගිය අය සිහිකර පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්!
පුවත්
November 27, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීදිට්වා...
සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර අභිමානයෙන් සමරයි!
පුවත්
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර...
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීතිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්!
දේශපාලන පුවත්
November 27, 2026
0
කොළඹ LNW:ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා...
පෑලියගොඩ රේගු ගුදමකින් මතුවූ රු.මි. 181.9 ඉක්මවූ මත්ද්‍රව්‍ය!
පුවත්
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.