Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
හොඳම දේ භාණ්ඩ මිල පහළ දැමීම – මහාචාර්ය විමලරතන හිමි
දේශපාලන පුවත්
ASK
-
November 14, 2023
මෙවර අයවැය ඉදිරිපත් වන්නේ රට අසීරු තැනක තිබෙන මොහොතක වන හෙයින් කළ යුතු හොඳම දේ වන්නේ ජීවන වියදම ඉහළ යාම වළක්වා ගැනීම බව ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරත්න ස්වාමීන් වහන්සේ පැවසූහ.
වාහන ආනයනය තවදුරටත් හිරවෙන ලකුණු – අයවැයෙනුත් සහනයක් නැහැ
පුවත්
ASK
-
November 14, 2023
මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ඉවත් කරනු ඇති බවට බලාපොරොත්තු වුවද ඊට අදාළ කිසිදු සහනයක් හිමි නොවුණු බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ස්ට්‍රෝබෙරි අපනයන වගා ව්‍යාපෘතියකට අනුමැතිය – අමාත්‍යාංශයෙන් ඉඩමකුත් වෙන්වෙයි!
පුවත්
ASK
-
November 14, 2023
දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉළක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබේ.
මේ පාරත් පරණ පාරේම තමයි – අනුර
දේශපාලන පුවත්
ASK
-
November 14, 2023
ජනාධිපතිවරයා විසින් ඊයේ (13) දින ඉදිරිපත් කළ අයවැය ලේඛනය යනු පැරණි අසාර්ථක ගමනේම දිගුවක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි
මේක පම්පෝරි අයවැයක් විතරයි.2023 යෝජනාත් තවම මඟ – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
November 14, 2023
කිසියම් රජයක් විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බවත් එහි සඳහන් යෝජනා සහ කරුණු ඉටු කිරීම රජයේත් රාජ්‍ය නිලධාරීන්ගේත් වගකීම බවත් එම යෝජනා සිදුවන්නේද නොවන්නේද සහ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කළ යුතු වුවත් වත්මන් රජය 2023 අයවැය වෙනුවෙන් ඉටු කර ඇති යෝජනා අද වන විට ඉටු කර නොමැති බව දක්නට ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
1
...
690
691
692
...
1,218
Page 691 of 1,218
Popular
වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා
RN
-
December 25, 2025
ජනපති අනුරගේ නත්තල් දින පණිවිඩය
දේශපාලන පුවත්
December 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග...
අද (25) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න
පුවත්
December 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 25) දිනයේදී ඌව පළාතෙත්...
අම්බලන්ගොඩ පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමෙන් රෝහලට
පුවත්
December 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී ඊයේ (24) පස්වරුවේ...
නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!
විදෙස්
December 24, 2025
0
නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.