Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
මාෆියා සංගම්වලට බය වෙන්න එපා.ඉන්දියන් බිත්තර සතොසට දෙන්න!
පුවත්
ASK
-
July 25, 2023
ඉන්දියාවෙන් ගෙනා බිත්තර සතොස හරහා ජනතාවට ලබාදීමට වෙළද අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය ඇතැම් මාෆියා සංගම් විසින් වැළැක්වීමට උත්සාහයක් පවතින අතර ඊට විරෝධය පළකරමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලා සිටියි.
පොල් තෙල් බද්ද නිසා පාම්තෙල් ජාවාරම ජයටම! අපනයන ආදායම ඩොලර් මිලියන 700 කින් පහළට!
පුවත්
ASK
-
July 25, 2023
පොල් තෙල් මත බදු වැඩි කිරීම නිසා පාම්තෙල් කවලම් පොල්තෙල් නැවතත් වෙළෙඳ පොළේ පවතින අතර මේ ජාවාරම හේතුවෙන් අපනයන ආදායම ඩොලර් මිලියන 700 කින් පහලා බැස ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.
තියෙන ප්‍රශ්න මදිවට ජනාධිපති රනිල් තව ප්‍රශ්න හදනවා. අනුප්රාප්තිකයෙකුට මෙහෙම හැසිරෙන්න පුලුවන්ද?
පුවත්
ASK
-
July 25, 2023
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය රට තුළ මෙතෙක් පැවති ප්‍රශ්නවලට අමතරව අනාගතයෙහි දැවැන්ත ප්‍රශ්න රැසක් නිර්මාණය කිරීමට හේතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
Rashika Sandamali
-
July 24, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් සහ අත්හිටුවීම් ලිහිල් කරමින් ශ්‍රී ලංකා...
ඔව්! ලංකාවේ බාල බෙහෙත් තිබෙනවා – සමන් රත්නප්‍රිය
පුවත්
ASK
-
July 24, 2023
මේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් මෙන්ම ඖෂධ හිගයක් තිබෙන අතර එය සැඟවීමට නොහැකි බවත් එසේ නොවන බවට කිසිවෙකුට හෝ පැවසිය නොහැකි බවත් ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
1
...
806
807
808
...
1,207
Page 807 of 1,207
Popular
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ
Sashikala Madhushani
-
November 26, 2025
කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්
ක්‍රීඩා
November 26, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය
පුවත්
November 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...
මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව
ව්‍යාපාරික
November 26, 2025
0
මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය විසින්...
පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්
ක්‍රීඩා
November 25, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.