Tag: ආර්ථික අර්බුදය

Browse our exclusive articles!

සිමෙන්ති කොට්ටයක මිල එකවර 475 කින් ඉහළ යයි – නව මිල 1850 යි

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850 ක් දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි සමාගම් පවසන්නේ.

ජනතාවනි, ඉන්ටවල් ඉවරයි. දැන් ඉතින් ඔළුවෙන් හිටගන්න !

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පා වෙන්නට ඉඩ හරින්නැයි ඉල්ලා දරුණු ලෙස තර්ක කළ විපක්ෂයේ දේශපාලනඥයින්, විපක්ෂයේ ආර්ථික විශ්ලේෂකයින්, ෆේස්බුක් දාර්ශනිකයින් සහ ෆේස්බුක් ආර්ථික විශේෂඥයින් දැන් පෙනෙන්නට නැත. පෙනෙන්නට සිටින අය තමන් මීට සතියකට පෙර කියමින් සිටියේ කුමක්දැයි කියා තමන්ටත් අමතක ආකාරයෙන් හැසිරෙමින් සිටිති.

ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකියි – රනිල්ට අනතුරු හැඟවීමක් ඇවිත් !

ඉදිරියේදී බිහිකිරීමට නියමිත ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකි බවට තදබල අනතුරු හැඟවීමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, ඒ මහතාගේ සමීප දේශපාලන සගයින් කිහිපදෙනෙකුගෙන් ලැබී ඇති බව වාර්තා වේ.

හඳුන්නෙත්ති මේ කියන්නේ ජාජබ ආණ්ඩුවක් හදාගෙන සතුටින් පෝලිම්වල ඉමු කියලාද ?

ලංකාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ තමන් බලයට පත් කළ නායකයින්ගේ අම්මා මතක් කරමින් වන නමුත් කියුබාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ ෆිදෙල් කැස්ට්‍රෝ සහ චේ ගුවේරා සිහිකරමින් සතුටින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ජාතික ආණ්ඩු යෝජනාවේ පදනම IMF වාර්තාවයි !

ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවල මූලික පදනම වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවසන් වරට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Popular

සෞදි ආරක්ෂාවට තුර්කිය සහ පාකිස්තානයෙන් හමුදා සහාය; යේමනයේ හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් දැඩි වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යේමනයේ...

අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : තලංගම පොලිස් ස්ථානයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු...

Subscribe

spot_imgspot_img