Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන හිඟය
Search
Browse our exclusive articles!
ඩීසල් නැව් දෙකක් දැනටත් ගොඩබානවා. ඉදිරි දිනවල කිසිදු ඉන්ධන හිඟයක් නෑ – තෙල් සංස්ථා සභාපති
පුවත්
RN
-
March 6, 2022
ඩීසල් නෞකා දෙකක් මේ වනවිටත් ගොඩබාමින් පවතින බවත් ඉදිරි දිනවල රටේ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
ගම්මන්පිල ඇමතිවරයෙක් හැටියට ෆේල්. පොරවෙන්න වොයිස්කට් දීලා වැඩක් නෑ – ඩිලාන්
පුවත්
RN
-
March 3, 2022
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයෙකු වශයෙන් අසමත් බවත් ඔහු සිටින්නේ ඉන්ධන සඳහා අවශ්‍ය මුදල් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරවා ගැනීමට මිස පිටතදී වොයිස්කට් දීමට නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ජනාධිපතිතුමා අවශ්‍ය නියෝග දීලා තියෙන්නෙ. ජනතාව කලබල වෙලා ටැංකි පුරවාගන්න හදන්න එපා – ජොනී
දේශපාලන පුවත්
RN
-
March 3, 2022
ඉදිරි මාසයක කාලය සඳහා අවශ්‍ය කරන ඉන්ධන අඛණ්ඩව සැපයීමට අවශ්‍ය නියෝග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඊට අවශ්‍ය මුදල් ද සපයා ඇති බැවින් ජනතාව කලබලයට පත්විය යුතු නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ගම්මන්පිල තවදුරටත් බලශක්ති ඇමතිකමේ තබාගැනීම ජනතාවට කරන විශාල නින්දාවක් – පතිරණ
පුවත්
RN
-
March 1, 2022
මේ තරම් බරපතළ අර්බුදයක් ඇතිකර තිබියදීත් උදය ගම්මන්පිල මහතාව තවදුරටත් බලශක්ති අමාත්‍ය ධුරයෙහි තබාගැනීම මෙරට ජනතාවට කරන විශාලතම නින්දාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ඩීසල් හිඟය නිසා අද සිට බස් ධාවනයත් අඩකින් අඩුවෙයි !
පුවත්
RN
-
February 28, 2022
පවතින ඩීසල් හිඟය නිසා අද (28) සිට පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50% කින් අඩුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
1
...
9
10
11
Page 10 of 11
Popular
Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!
Radhika
-
February 14, 2026
අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...
නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?
පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...
යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි
විදෙස්
February 14, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...
විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!
පුවත්
February 14, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.