Tag: ඉන්ධන

Browse our exclusive articles!

ආණ්ඩුව පෙරළන්න ආ සමඟියට පන්න පන්න කඳුළු ගෑස් – සංස්කරණය නොකළ සම්පූර්ණ දර්ශන (VIDEO)

“වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) සංවිධානය කර තිබුණු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට උත්සහයක් දරන ආකාරය පෙනෙන්නට තිබුණි.

වැට් එක ගහල ප්ලැට් වෙලා ඉන්න රටේ ඇමතිවරු සුපුරුදු සෙල්ලමේ – විපක්ෂ නායක

රජයේ සංඛ්‍යා ලේඛන අනුව රටේ පවතින ආර්ථික බංකොලොත්භාවය නිසා ඉතා ශෝචනීය තත්ත්වයක් ගොඩනැගී ඇති බව පෙනෙන්නට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

බිල ගෙවා ගන්න බැරුව ලක්ෂ ගණනකගේ විදුලිය විසන්ධි කරලා!

බිල නොගෙවීම නිසා පසුගිය වසරේ විදුලිය විසන්ධි කිරීම් 1,064,400ක් සිදුකර තිබෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ගාස්තු සංශෝධනයට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය.සැලකිය යුතු අගයකින් බිල අඩු වෙන ලකුණු!

විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අනුමැතිය ලබා දී තිබෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.

කෘෂිකර්ම ඇමති සහල් අතිරික්තයක් ගැන කියද්දී වෙළෙඳ ඇමති සහල් ආනයනය ජාවරමකද ?

සහල් ආනයන ප්‍රශ්නය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර යම් උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

Popular

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...

තවත් පෙත්සමක් විසිවෙයි!

කොළඹ LNW:හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම...

Subscribe

spot_imgspot_img