Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
අරගලකරුවන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට එන්න – හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්
පුවත්
ASK
-
July 22, 2022
ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කිසිදු ජන අභිමතයක් නොමැති ජනාධිපතිගේ පහර දීම ව්‍යවස්ථා විරෝධියි – කාදිනල් හිමි (VIDEO)
පුවත්
ASK
-
July 22, 2022
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ වැඩ භාරගෙන පැය 24ක් යාමට පෙර සිවිල් ජනතාව වෙත එල්ල කරන ලද අමානුෂික හා නීතිවිරෝධී පහර දීම සම්පූර්ණයෙන්ම හෙළා දකින බව අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ අවධාරණය කළහ.
ගෝඨාභය,මහින්ද එලෙව්වා වගේ රනිල්වත් එලවනවා – අරගලකරුවන් සහතික කරයි (VIDEO)
පුවත්
ASK
-
July 22, 2022
සාමකාමී ගෝල්ෆේස් අරගලයට අද අළුයම ආරක්ෂක අංශ යොදවා මිලේච්ජ ප්‍රහාරයක් එල්ල කර භූමියෙන් පිරිස් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණි.
දිනේෂ් අගමැති ලෙස දිවුරුම් දෙයි!
පුවත්
ASK
-
July 22, 2022
නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීම සිදු විය.
රාජපක්ෂලා නැවත රජ වුණා! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 21, 2022
පාර්ලිමේන්තුවෙන් පිටත රාජපක්ෂවරුන්ට සහ රනිල් වික්‍රමසිංහට විරුද්ධ ජන මතයක් පැවතියද පාර්ලිමේන්තුව තුළ එය නියෝජනය නොවුණු අතර යළිත් වරක් පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂවරු රජ වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
1
...
66
67
68
...
197
Page 67 of 197
Popular
කටාර් වෙනුවෙන් එල්ල කළ රාජකීය ප්‍රහාරය
Nishman Ranasinghe
-
August 28, 2025
සත්කාරකයා ඉදිරියේ විරේන් පසු බසියි
ක්‍රීඩා
August 28, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: මෙවර බැඩිමින්ටන් ලෝක කුසලාන තරගාවලය...
වගා හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ!
සංවර්ධන පුවත්
August 28, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW : ගෙවුණු මහ...
ක්‍රීඩකයින් රකින සහ සහය කාර්ය මණ්ඩල රකින රක්ෂණ වැඩ පිළිවෙල තෙවන වසරටත් ක්‍රියාත්මකයි
ක්‍රීඩා
August 28, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු...
එක්සත් ජනපද මහජන සෞඛ්‍ය ඒජන්සිය අධ්‍යක්ෂ සුසාන් මොනාරෙස් ධුරයෙන් ඉවතට
විදෙස්
August 28, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.