Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
අගමැතිතුමාගේ ගෙට ගිනි තිබ්බේ කවුද කියල අපි සාක්ෂි සාධක එක්ක හෙළිකරනවා – රංගේ බණ්ඩාර (VIDEO)
පුවත්
ASK
-
July 10, 2022
අගමැතිවරයාගේ නිවසට ගිනි තැබීම අරගලයේ මුවාවෙන් සිදුකළ ඉතා නින්දිත ක්‍රියාවක් වන අතර මෙම සිද්ධිය පිටුපස පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සහ දේශපාලන පක්ෂයක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් චෝදනා කළේය.
ධම්මික පෙරේරාත් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
ASK
-
July 10, 2022
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ගිනිබත් වූ අගමැතිගේ නිවස බලන්න පැමිණි උලපනේ හිමිට දැඩි විරෝධය (VIDEO)
පුවත්
ASK
-
July 10, 2022
ඊයේ දින පැවති විරෝධතාව අතරතුර ගිනි තැබීමට ලක් වූ අගමැතිවරයාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස නිරීක්ෂණය සඳහා අද (10) උදෑසන පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර අගමැතිවරයාගේ හිතවාදීන්ගෙන් උන්වහන්සේට එල්ල වුණේ දැඩි විරෝධයකි.
13 නැකතට ජනපති එළියට!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම එළඹෙන 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
අගමැතිගේ රනිල්ගේ පෞද්ගලික නිවසට ගිනි තබයි!(VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා තිබෙනවා.
1
...
75
76
77
...
198
Page 76 of 198
Popular
ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්
Rashika Sandamali
-
February 12, 2026
උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!
විදෙස්
February 12, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...
යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.
ක්‍රීඩා
February 12, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...
PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.
දේශපාලන පුවත්
February 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...
ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!
විදෙස්
February 12, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. පුවත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.