ගිනිබත් වූ අගමැතිගේ නිවස බලන්න පැමිණි උලපනේ හිමිට දැඩි විරෝධය (VIDEO)

ඊයේ දින පැවති විරෝධතාව අතරතුර ගිනි තැබීමට ලක් වූ අගමැතිවරයාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස නිරීක්ෂණය සඳහා අද (10) උදෑසන පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර අගමැතිවරයාගේ හිතවාදීන්ගෙන් උන්වහන්සේට එල්ල වුණේ දැඩි විරෝධයකි.

එම විරෝධය හමුවේ එම ස්ථානයෙන් ඉවත්වීමට උන්වහන්සේට සිදු විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාද ගිනිබත් වූ අගමැතිවරයාගේ නිවාස නිරීක්ෂණය සඳහා පැමිණ සිටියේය.

වාර්තා වන පරිදි අගමැතිවරයාගේ නිවස සම්පූර්ණයෙන් පහේ ගින්නෙන් විනාශ වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...