Tag: ඖෂධ හිගය

Browse our exclusive articles!

ඇමතිලාට පෙර සිට මෝල් : ජනතාවට පැරසිටමෝලුත් නෑ !

දිවයින පුරා ප්‍රදේශ ගණනාවක විවිධ ඖෂධ වර්ගවල හිඟයක් වාර්තා වෙමින් තිබේ. ජනතාව සාමාන්‍යයෙන් නිතර භාවිතයට ගන්නා පැරසිටමෝල් ද ඇතැම් ප්‍රදේශවල දැඩි ලෙස හිඟවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඖෂධ හිගය ගැන සෞඛ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි

රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 80 ක පමණ හිගයක් ඇතිවීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පසුගියදා අනාවරණය කළේය.

ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක් හිගවීමේ අවදානමක් !

ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් ආනයනය කරන ඖෂධ වර්ග 80 කට වැඩි ප්‍රමාණයක හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

Popular

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

Subscribe

spot_imgspot_img