Tag: කංචන විජේසේකර

Browse our exclusive articles!

‘තෙල් නෑ පෝලිමේ ඉන්න එපා’ කියන්න ඇමති කෙනෙක් ඕනෙද ?

පෙට්‍රල් නොමැති නිසා නිකරුනේ පෝලිම්වල රස්තියාදු නොවන්නැයි මීට පෙරද ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් ඊයේ දිනයේදීද රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි බවයි ඇමතිවරයා පවසන්නේ. පෝලිමේ රැඳී නොසිටින්නැයි කෙතරම් ඉල්ලා සිටියද ජනතාව ඊට කන් නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පෝලිමේ හිටියාට දෙන්න පෙට්‍රල් නෑ. පෝලිම්වල ඉන්න එපා – ඇමති කංචන

අද (18) සහ හෙට (19) යන දෙදින තුළ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා සීමාසහිත පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් නිකුත් කෙරෙන බැවින් ඉදිරි දින දෙකෙහි පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙයි.

විදුලි බිල් වැඩිකිරීමට සූදානම්. කොමිසමේ අනුමැතියත් ලැබුණා – ඇමති කංචන

විදුලි බිල්පත් වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් ඊට මහජන උපයෝගීතා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Popular

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

Subscribe

spot_imgspot_img