Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කල්පනා ඇම්බ්‍රෝස්
Search
Browse our exclusive articles!
අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය
සයිබර් පවුර
RN
-
June 29, 2025
හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග මෝසමට හසු වූ තණ පඳුරුපමණට වඩා ඉස්සී රැයට යාවෙයි'මේ මොන මළ පාළුවක් ද?'රැහැයියෙක් ගෙවුයන කෙළවරකහිඳ...
රතු පාටයි කළු පාටයි ඒ නගරෙ ….
art
RN
-
March 21, 2025
දහස් වතාවක් බලපු චිත්‍රපටියකබස් කෝච්චි ගොඩනැගිලි රූප රාමුවලින්මතු වෙවී මතු වෙවීපසුබිම් මිනිස් චරිතමහ පාර දිගේ එන-යනරතු පාටයි කළු පාටයි ඒ නගරෙ ඉර කැකෑරෙන දාවලේකහ ගඩොල්...
ඒ මැවිල්ලෙහි දෙවියන් වන මම
art
RN
-
January 26, 2025
කලක් ගත වී තවත් සැරයක්විශ්වය ම බිඳ වැටිණක්ෂුද්‍ර එක් බුබුළකටසක්වල ම මිටි කෙරිණශේෂ වී ඇති එක ම බුබුළෙහිගුලි ගැහෙන අතරතුරවිශ්වයේ බිහිවීමදෑස් ඉදිරියෙ දිග හැරිණ කියැවූ...
සකියනේ නො වැටහෙන යමක් ඇස් අග කැවේ …..!
art
RN
-
April 24, 2024
නිල් කොළ රතු අකුණු ගහන ආකාසෙකඅපි උන්නේ තැන් තැන්වලඅසංඛ්‍ය වූ වර්ණ පිරුණු දේදුන්නක දේදුන්න එකින් එක වර්ණ දිය වී හැලේචිතක මත රැඳි රැඳී කමටහන් වී...
දැල වියයි මකුළුවා ….
art
RN
-
March 22, 2024
අංශක අනූවටබිත්ති යාවෙන තැනදැල වියයි මකුළුවාවිශ්වය එක මිටට හකුළුවා තද සුළං රලකටකුරුමිණි අඬුවකටඑක කොසු පහරකටඉරී යා හැකි බව නො දැනඉසියුම් රටා මවමින්දැල වියයි මකුළුවා එක් අහඹු...
1
2
Page 1 of 2
Popular
ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..
Rashika Sandamali
-
February 11, 2026
රටපුරා විහිදුණු ඩයලොග්, රට වටේ ක්රිකට් පැලවලට දිය පොහොර යෙදීමේ සත් කාර්යය – ඩයලොග් බිග් මැච් සීසන්
ක්රීඩා
February 11, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ඩයලොග් බිග් මැච් සීසන්...
ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!
විදෙස්
February 11, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...
එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට
ක්රීඩා
February 11, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...
දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
February 11, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.