Tag: කවි

Browse our exclusive articles!

සුරදූතයෙක් ….

ජීවිතේ එකම එක වතාවක්ඔබටසුරදූතයෙක් හමු⁣වෙයි…අම්මෙක්,සහොදරයෙක්,නෑයෙක් නොවෙනසුරදූතයෙක් හමුවෙයි…. එල්ලෙන්න වැලක්වත්නොමැති වෙලාවක…හීන ලිහිලා විසිරැන වෙලාවක…බලාපොරොත්තුවේ කනාමැදිරියෙකවත්නොමැති වෙලාවක…ජීවිතේ එකම එකවතාවක්හමුවේවි ඔබටසුරදුතයෙක්…. දහස් වර බිදී,පුරැද්දාගත නොහීලතවූව හදවත….පුරැද්දා හෙමිහිටහදවත් තිබෙන්නේබිදෙන්නට බවපසක්කර….බිදුනු...

මොන පිස්සුවක්ද ?

කොහොමත් ඉඩක් නැති නගරෙකමොන පිස්සුවකට ද නැතිකරගත්තෙකණාමැදියෙක්වම ඔබ දැන් කෝ කළුවරක්හොයන්නෙ කොහොම ද අපි ඌව?කවුද දන්නෙ 'කරස්' ගා කාලා දාලදකවුරුම හරි ඌව?ඔව්!! නොකිව්වට මම,ඒ තරම්...

කුමාර වන්නි හත්පත්තුවේ පාරිසාරික කවිය නොහොත් සයිමන් ….

අලියා වැටුණ වැව සිටි හේරත් හාමීසයිමන් ඊට වැඩි තිස් ගුණයක් දෑමීබෝසත් පෙමින් පෝසත් හේ රසකාමීපිටසක්වලින් ආ මිනිසෙකි සඳගාමී සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේඉපනැලි මතක...

වීරයාගේ දශක දෙකක් – පොත් දෙකක් . දෙසැ. 15 මහවැලියේදී

ප්‍රසාද් වීරසේකර විසින් දශක දෙකක් තිස්සේ රචනා කරන ලද කවි, "අපි විතරක් ඉතිං සතුටින්ද ?" සහ "මලවි හීසර මොටයි" යනුවෙන් පොත් දෙකක් වශයෙන් එළිදැක්වීම...

ළහිරු කිතලගමගේ “තාම ඒ කුරුලු හඬ එතැන” දෙසැ. 09 ජනගත කෙරේ

ළහිරු කිතලගම විසින් රචිත තෙවැනි කාව්‍ය සංග්‍රහය වන "තාම ඒ කුරුලු හඬ එතැන" කෘතිය ජනගත කිරීමේ උත්සවය දෙසැම්බර් 9 වැනි සෙනසුරාදා සවස 2.30 ට,...

Popular

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසර 28ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : 1998 ජනවාරි 25 වන...

Subscribe

spot_imgspot_img