Tag: කවි

Browse our exclusive articles!

ආවාටය …

පය පැකිලී වැටුණු භයංකර ආවාටයකිවිස්තරයක් වුවමණා ද?දැන් මා සිටින ඝනදුර හරියටම දැනගන්න කඹයක්, හයිය වැලක්, පිදුරු ගසක්වත් නැතගොඩ ඒම සිහින සතකත් දිගුවක් වැනි යඅඳුරු, ජරපත්,...

කලාවට වැටෙන්න ඕන බ්ලැක් මනී අද බරපතල ලෙස වැර වෙන්නෙ ආගමට – සූරිය සිහබාහු

ඉතිං, ඒ රළු පෙනුමැති වුව ද අපූරු සෞන්දර්යවාදී කවියා සමඟ සංවාදයේ යෙදීම වළක්වා ගැනීමට නොහැකි වන තරමටම ඔහු ඔහුගේ නිර්මාණ කාර්යයට දක්වන කුසලතාවය සහ...

සෙල්ලම් අස්පයා හා කළ සංවාද ….

“මොකද්ද දැන් මට දෙන නම ?” උදේ හවස උඹ අහනවාතියනවනම් තියන්න නම් කීපයක්ම මට තියෙනවානමක් නොදා ඉන්න වුණත් වෙලාවකට මට හිතෙනවා“ටිකිරා කියන නම හොඳයිද...

මා වෙනත් කවයකට ඇතුල් වුවා පමණි ….

ඔබව දුරස් කළේ නැතසගය,මා වෙනත් කවයකටඇතුල් වුවා පමණි. කොන්දේසි විරහිතව පැමිණි ගමනක,බාහුබල දරා ගොඩදැමූ සිදුවීම්ද..පිළිමලුන් පැරදවීමට කඩුලු අතර දිවීම්ද..අම්මාට බොරුගොතා විවරකළ ගේදොරද..මා වෙනුවෙන් - ඈ...

සුරදූතයෙක් ….

ජීවිතේ එකම එක වතාවක්ඔබටසුරදූතයෙක් හමු⁣වෙයි…අම්මෙක්,සහොදරයෙක්,නෑයෙක් නොවෙනසුරදූතයෙක් හමුවෙයි…. එල්ලෙන්න වැලක්වත්නොමැති වෙලාවක…හීන ලිහිලා විසිරැන වෙලාවක…බලාපොරොත්තුවේ කනාමැදිරියෙකවත්නොමැති වෙලාවක…ජීවිතේ එකම එකවතාවක්හමුවේවි ඔබටසුරදුතයෙක්…. දහස් වර බිදී,පුරැද්දාගත නොහීලතවූව හදවත….පුරැද්දා හෙමිහිටහදවත් තිබෙන්නේබිදෙන්නට බවපසක්කර….බිදුනු...

Popular

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

Subscribe

spot_imgspot_img