Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
405 ක් සුවය ලබද්දී ආසාදිතයන් දහස ඉක්මවා අලුතින් වාර්තා වෙයි
පුවත්
UN
-
February 8, 2022
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග යළිත් ක්‍රමයෙන් දෛනික ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙනවා. අද දිනයේදී පමණක් අලුතින් හඳුනා ගත් ආසාදිතයන් ප්‍රමාණය 1253 කි.
උතුරේ ඉන්දීය ධීවර ප්‍රශ්නය කොළඹට – ධීවරයින්ට පල නොකියා පලා බෙදමින් අමාත්‍යාංශයට ඉබි යතුරුත් වැටෙයි (VIDEO)
පුවත්
ASK
-
February 8, 2022
උතුරේ සිදුවන ඉන්දියානු ධීවර ආක්‍රමණයට විසඳුම් ඉල්ලා අද (08) ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින්උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත්
පුවත්
UN
-
February 7, 2022
වයස අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ අවුරුදු 05 ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදිය හැකි බව මේ වනවිටත් ගෝලීය වශයෙන් සනාථ වී ඇති බවයි.
එදා හොරු අල්ලන්න ආපු අපි හොරුන්ට ලයිසන් දුන්නා.දැන් හොරු උඩ පැන පැන හොරකම් කරනවා!(VIDEO)
පුවත්
ASK
-
February 7, 2022
එදා හොරු අල්ලන්න ආපු යහපාලනය හොරුන්ට ලයිසන් දුන් අතර දැන් හොරු උඩ පැන පැන හොරකම් කරන බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.
කවද්ද මේ වැඩවර්ජනවලින් දේශපාලකයෝ පීඩා වින්දේ? වර්ජකයන්ට ඕනෙත් දේශපාලන වරප්‍රසාද – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 7, 2022
සෞඛ්‍ය සේවකයින් සිදුකරන වැඩවර්ජනවලින් කිසිදු රජයක් බිඳ වැටී නැති අතර කිසිදු දේශපාලකයෙක් ද බෙහෙත් නොලැබ පීඩා විඳ නැති අතර සම්පූර්ණයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය රෝගී ජනතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
1
...
23
24
25
...
43
Page 24 of 43
Popular
සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති
Rashika Sandamali
-
February 8, 2026
කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්
ක්‍රීඩා
February 8, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...
ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!
පුවත්
February 8, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...
කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!
පුවත්
February 8, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...
ඇමෙරිකාවෙන්,නෙදර්ලන්තයෙන්,ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් උගත් පාඩම් අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට වැදගත්
ක්‍රීඩා
February 8, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.