Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

දැන් ජන්දයක් තිබ්බොත් නම් ආණ්ඩුව හේදිලාම යනවා – රොෂාන් රණසිංහ

''මේ මොහතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ.මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා'' යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසී

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා 05 ක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජාතික ආර්ථික සභාව සඳහා උපදෙස් ලබාදීම සඳහා විශේෂ උපදේශක කමිටුවක් පසුගියදා පත් කෙරිණි. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, විද්වතුන් ඇතුළු 16 දෙනෙකුගෙන් එම උපදේශක කමිටුව සමන්විත වේ.

සමුළු තියල රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.හොඳම විසඳුම මේ ජනාධිපති ගෙදර යන එක! (VIDEO)

රට දැන් මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සර්ව පාක්ෂික සමුළුවලින් කළ නොහැකි අතර කළ යුත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යෑම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

රටේ විනාශයට උරදුන්න එකම නායකයා බවට ජනාධිපතිවරයා පත්වී හමාරයි – SJB(VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ ජාතිය අමතා කළ කතාවේදී ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ගේ ආසාර්ථකභාවය පිළිගෙන ඉල්ලා අස් වෙන බව ප්‍රකාශයට පත්කිරීම විනා ඉතිරි ධූර කාලයේත් රැඳී සිටින බව ඇසීමට නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමේ පුවත ගැන ජනාධිපතිවරයාගෙනුත් නිවේදනයක්!

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරල් මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දැන්වා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Popular

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

Subscribe

spot_imgspot_img